යාපනයේ උණෙන් මිය ගිය ගණන 07 දක්වා ඉහළට (VIDEO)

Share

උතුරු පළාතේ පැතිර යන හඳුනා නොගත් උණ රෝගය හේතුවෙන් පුද්ගලයන් 07 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මිය ගිය පුද්ගලයන්ගේ ශරීර සාම්පල කිහිපයක මී උණ වෛරසය ඇතුලත්ව තිබූ බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

මෙම උණ රෝගය වැළඳුණු තවත් රෝගීන් 40 දෙනෙකු මේ වන විටන් උතුරු පළාතේ රෝහල් ආශ්‍රිතව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News