දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුට

Share

කොළඹ කොටුව සිට ගනේවත්ත දක්වා ධාවනය වූ දුම්රියේ ගැටී පුද්ගලයකු මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 60ක් වන මානෙල්ගම, තෝරයාය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

Read more

Local News