ආනයනික සුදු සහල් වෙළඳසැල් අසළටම ගොස් ලබා දීමේ වැඩපිළිවෙළක් මාතර අකුරැස්සේ දී ආරම්භ වුණා.
ඊට අකුරැස්ස සමුපකාරය, හමුදාවේ ද සහය ලබා ගැනීම විශේෂත්වයක්.
ආනයනික සුදු සහල් කිලෝවක් මෙහිදි අලෙවි කරනු ලැබුවේ රුපියල් 205කටයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.