සැගවුණු වත්කම් හොයන්න UN සහය (VIDEO)

Share

විදේශයන්හි සඟවා ඇති මෙරට වත්කම් සොයා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහය ලබා ගැනීමට එකඟතාවය පළ කර තිබෙනවා.

අමාත්‍ය විජිත හේරත් සහ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෲ අතර පැවැති හමුවකදියි මෙම එකඟතාවය පළ කර ඇත්තේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News