පළාත් පාලන ඡන්ද විමසීම් පනත් කෙටුම්පතේ තීන්දුව ලැබී නැහැ – කතානායක කියයි (VIDEO)

Share

පළාත් පාලන ඡන්ද විමසීම විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය තමාට ලැබී නැති බව කතානායකවරයා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කලේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි.

ඒ ඇතුළු පාර්ලිමේන්තුව වෙතයි දැන් අවධානය.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News