බ්‍රිතාන්‍යයේ දී සැමරුන අපේ නිදහස (VIDEO)

Share

ඊයේ (04) බ්‍රිතාන්‍යයේද 77 වන ජාතික නිදහස් දිනයට සමගාමීව උත්සවයක් පවත්වා තිබෙනවා.

එම උත්සවයේ තොරතුරු ගෙන එන්නේ අප ජාත්‍යන්තර නියෝජිත හසිත අකලංක දෙයාලගේයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News