අකුණු සැර වැදීමෙන් ඊයේ (20) රාත්රී 8.00 ට පමණ පුද්ගලයෙකු මිය ගොස් ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය සඳහන් කරයි.
මෙම අනතුර සිදුවී ඇත්තේ තබ්බෝව වැවේ මසුන් මරමින් සිටි 34ක් වයසැති අයෙකුටයි.