හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (11) රුපියල් ලක්ෂ 10ක් ගෙවනු ලැබුවා.
ඒ රෝයල් පාර්ක් ඝාතනයේ සැකකරු නිදහස් කිරීම සම්බන්ධව අධිකරණය දුන් නියෝගයක් අනුවයි.
අද උදෑසන තෙක් මේ මුදල ගෙවා තිබුණේ නැති නිසා ඔහුට විරුද්ධව නොතීසි නිකුත් කිරීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ.