රිය අනතුරකින් කාන්තාවක් මරුට

Share

වෙල්ලිකුලම් දෙස සිට මාමඩුව දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ පදික කාන්තාවකගේ ගැටී ඊයේ (11) අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ පදික කාන්තාව වවුනියාව රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකාරිය වයස අවුරුදු 63ක් වූ නෙඩුන්කුලම් ප්‍රදේශයේ පදිංචිකාරියක්.

Read more

Local News