සංවර්ධනයේ ප්‍රතිලාභ සාධාරණව භුක්ති විඳින සමාජයක් හදමු – ජනපති කියයි (VIDEO)

Share

සංවර්ධනයේ ප්‍රතිලාභ සාධාරණව භුක්ති විඳින සමාජයක් ගොඩනැගීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (11) පැවැති සාකච්ඡාවකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News