බටලන්ද වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

Share

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභානායක අමාත්‍ය බිමල් රත්නායක විසින් අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින් මෙම බටලන්ද වාර්තාව ගැන කටයුතු කිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවද එහිදී අමාත්‍ය බිමල් රත්නායක පැවසීය.

අදාළ වාර්තාව සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් සිදුකරන බව ද සභානායකවරයා වැඩිදුරටත් පවසා සිටියා.

Read more

Local News