පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් අද උදෑසන වැඩ වර්ජනයක් ආරම්භ කළා.
කෙසේ වෙතත් බොහෝ රෝගීන් සඳහන් කළේ සාමාන්‍ය පරිදි රෝහල්වල කටයුතු සිදු වන බවයි.
මෙම වැඩවර්ජනය අසාර්ථක සහ අසාධාරණ එකක් බවයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසන්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.