මධ්‍යම අධිවේගී මාර්ගයේ පසුගිය දා සිදුවු මාරක රිය අනතුරින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගුනේන්ද්‍ර ගයන්තගේ බිරිඳ ද අද (26) උදෑසන ජීවිතක්ෂයට පත්වුණා.
ඒ අනුව මෙම මාරක අනතුරින් මියගිය ගණන තුනක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.