අධ්‍යාපනයේ අරමුණු ගැන කියන අගමැතිනි (VIDEO)

Share

ආර්ථික අවස්ථා අත්පත් කරගැනීමේ අරමුණින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
පවසනවා.

ජනාධිපති කාර්යාලයේ පැවැති වැඩසටහනකට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News