ජාතික වෙසක් උත්සවය මැයි 10වැනි දා නුවරඑළියේ දී

Share

ජාතික වෙසක් උත්සවය මැයි 10වැනි දා නුවරඑළියේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනුයි.

මැයි 16 වනදා දක්වා ජාතික වෙසක් උත්සවය පැවැත්වෙන බවයි, අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි පවසන්නේ.

Read more

Local News