ලංකාවේ සම්බාධක ගැන හියුමන් රයිට්ස් කියන කතාව (VIDEO)

Share

බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලාංකිකයන් 04 දෙනෙකුට පැන වූ සම්බාධක පිළිබඳ හියුමන් රයිට්ස් වොච් සංවිධානය ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

එහිදි ජාත්‍යන්තරය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදු කරන මැදිහත්විම පිළිබඳව ඔවුන් දිර්ඝව කරුණු දක්වා තිබුණා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News