කැබ් 1775ක් කාටද? (VIDEO)

Share

ආන්දෝලනයකට ලක්ව ඇති කැබ් රථ ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූලව සිදුකර ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා. 2025 වසරේ ඇතැම් අයවැය යෝජනා ඉටු කරගැනීමට නොහැකි වුවත් මෙවර අයවැය යෝජනා සියල්ලම ඉටුකර ගැනීමට රජය සැලසුම් කර ඇති බවයි. අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ සියත ටර්නින් පොයින්ට් වැඩසටහනට එක්වෙමිනුයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News