බංකුවේ වාඩිවෙන පුරුද්ද ගැන කියන රනිල් (VIDEO)

Share

එක්සත් ජාතික පක්ෂය ඩිජිටල් කිරීමේ සමාරම්භක උත්සවය එම පක්ෂයේ නායක හිටපු ජරාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. අද අප සිටින්නේ ට්‍රම්ප්ගේ ලෝකයේ මිස ජේ. ආර්. ගේ ලෝකයේ නොවන බවයි රනිල් වික්‍රමසිංහ උත්සවය අමතමින් ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News