යුද ගැටුම් හමුවේ සංචාරකයන්ට සහ විදෙස් ගත ශ්‍රමිකයන්ට රජයෙන් විශේෂ වැඩපිළිවෙලක් (VIDEO)

Share

මැද පෙරදිග ගැටුම් හමුවේ මෙරට සිටින සංචාරකයන් සහ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. ඒ පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ පැවැත්වුණා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News