ඩුබායි – ශ්‍රී ලංකා ගුවන් ගමන් යළි ඇරඹෙයි – ඩුබායි හි සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට (VIDEO)

Share

මැද පෙරදිග යුධ ගැටුම් හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැගත් ගුවන් යානයක් අද මෙරටට පැමිණියා. මගීන් 133 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණි බවයි වාර්තා වන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News