සබ්මැරීනය ගැන ආණ්ඩුව තොරතුරක් දීලා නැහැ – සජිත් (VIDEO)

Share

ඉරාන යුද නෞකාව හෝ සබ්මැරීන පිළිබඳව නිශ්චිත තොරතුරක් රජය විපක්ෂයට ලබාදී නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.ඉන්දියා ටුඩේ පුවත් සේවය සමග සාකච්ඡාවකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News