ආදර්ශ උසාවිය සහ අපරාධ දර්ශන විමර්ශන වැඩමුළුවක් කොළඹ විශ්ව විද්‍යාලයේ නව කළා රංග ශාලාවේදී පසුගියදා පැවැත්වුණා. ඒ ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණගේ ප්‍රධානත්වයෙනුයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



