දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද පාර්ලිමේන්තුවේදී ආරම්භ වුණා. මේ අතර අද පාර්ලිමේන්තුව ආරම්භයේදී මහබැංකු වාර්තාව සහ දේශීය ආදායම් සංශෝධන පනත සම්බන්ධයෙන් වාද විවාද ඇතිවුණා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more