දැන් බෙල්ල මිරිකන්නත් හදනවා – විපක්ෂයෙන් රජයට චෝදනා (VIDEO)

Share

දේශීය ආදායම් පනතට සංශෝධන එක් කිරීම හරහා රටේ ජනතාව තවදුරටත් පීඩාවට පත්කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇති බවට සමගි ජන බලවේගය චෝදනා කරනවා. ඒ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනුයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News