රටම එකට ජාතික මෙහෙයුමේ මඩකලපුව දිස්ත්‍රික් වැඩසටහන අද පස්වරුවේ ආරම්භ වීමට නියමිතයි . ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනුයි. මීට සමගාමීව විෂ මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූවන් සඳහා ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට ද නියමිතය.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



