Data System නැති නිවාස අධිකාරිය (VIDEO)

Share

නිවාස සංවර්ධන අධිකාරිය සතුව දත්ත පද්ධතියක් නැති බව කෝප් කමිටුවේදී අනාවරණය වී තිබෙනවා. ඒ එම අධිකාරියේ නිලධාරීන් කෝප් කමිටුව හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News