එක් දින ප්‍රතිපත්ති පොලී අනුපාතය 8.75%ක් දක්වා ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. මැදපෙරදිග යුද ගැටුමත් සමග ආර්ථිකය ඇතිවී ඇති අවිනිශ්චිතතාවයන් හේතුවෙන් මෙම නිවේදනයක් නිකුත් කර ඇති බවයි මහබැංකුව පවසන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



