ජාතික සුපිළිපන් සතිය ඇරඹෙයි (VIDEO)

Share

ජාතික සුපිළිපන් සතිය අද ආරම්භ වුණා. සුපිළිපන් සංස්කෘතියක් ක්ලීන් ශ්‍රී ලංකාවක් යන තේමාව යටතේ මෙම සතිය නම් කර ඇත්තේ. මෙරට රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ දූෂණයෙන් තොර ආදර්ශවත් පරිපාලනයක් ගොඩනැගීම මෙහි ප්‍රධාන අරමුණයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News