විමුක්ති ගී කෘතිය එළිදැක්වීම (VIDEO)

Share

ලයනල් බෝපගේ රචනා කළ විමුක්ති ගී කෘතිය එළිදැක්වීම ඊයේ සිදුකෙරුණා. ඒ කොළඹ නව නගර ශාලාවේදී. විමුක්ති ගී ප්‍රසංගයේ විකාශය මීට තේමාව වී තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News