සියතට යළිත් සම්මාන (VIDEO)

Share

ඇයයි දිරි අභිමන් 2026 සම්මාන උළෙල ඊයේ අති උත්කර්ෂවත් ලෙස කොළඹදී පැවැත්වුණා. මෙරට විවිධ ක්ෂේත්‍රයන්හි දක්‍ෂතා දක්වමින් ඉදිරියට පැමිණි කාන්තාවන් මෙහිදී ඇගයීමට ලක් කෙරුණා. සම්මාන උළෙලේදි සියත ප්‍රවෘත්ති සහ වැඩසටහන් අංශයන්හි විවිධ දක්ෂතා දැක්වූ කාන්තාවන් සම්මාන හයකින් පිදුම් ලැබුවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News