නීතිඥ රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තුන්දෙනා ඇපමත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙනුයි ඔවුන්ව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර තිබුණේ. සැකකරුවන්ගේ විදෙස් ගමන්ද තහනම් කර තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



