කාවඩි සමඟ දෙවුන්දර පෙරහැර අද (VIDEO)

Share

දෙවිනුවර ඓතිහාසික විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ මහ පෙරහැර මංගල්‍යය අද රාත්‍රයේ වීදි සංචාරය කිරීමට නියමිතයි. මතභේදකාරී තත්ත්වයක් මතුවුවද සියලුම නර්තනාංග සමඟින් මෙවරත් පෙරහර මංගල්‍යයේ පැවැත්වීමටයි ඊයේ දින තීරණය කෙරුණේ. පොලිස් සහ විශේෂ කාර්ය බලකායේ පූර්ණ ආරක්ෂාව යටතේ අද දින පෙරහැර පැවැත්වෙනු ඇති.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News