අභියෝග මැද ගොඩයන ශ්‍රී ලංකාවේ ආර්ථිකය (VIDEO)

Share

ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම් යහපත් මට්ටමකට පැමිණ තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව තහවුරු කරගෙන ඇත්තේ ‘CCC+/C’ මට්ට්මයි. මැදපෙරදිග යුද ගැටුම්, දිට්වා සුළි කුණාටුව ඇතුළු අර්බුදකාරී තත්ත්වයන් මධ්‍යයේ ශ්‍රී ලංකාව මෙම ශ්‍රේණිගත කිරීම් තත්ත්වය අත්පත් කර ගැනීම විශේෂත්වයක්.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News