චමින්ද විජේසිරිට සිර දඩුවම් (VIDEO)

Share

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරියට වසර එක හමාරක සිර දඬුවම් නියම කර තිබෙනවා. ඒ බදුල්ල මහාධිකරණයයි. පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, පහර දීම සහ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කිරීම වැනි චෝදනාවන් ඔහුට විරුද්ධව එල්ල වී තිබුණා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News