ජාතික සුපිළිපන් සතියට සමගාමීව වෙළඳපළේ ඇති පාරිභෝගික භාණ්ඩවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ වැඩසටහනක් අද කොටුව දුම්රියපොළෙන් ආරම්භ වුණා. ඒ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේනගේ ප්‍රධානත්වයෙනුයි. මීට සමගාමීව පිටකොටුව පොදු වෙළඳපළද පරිීක්ෂාවට ලක් කෙරුණා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



