ට්‍රිලියන දෙක පැන්න රජයේ බදු හා ආදායම (VIDEO)

Share

පළමු මාස හයේ රජයේ සමස්ත බදු ආදායම රුපියල් ට්‍රිලියන 2.7 ඉක්මවා තිබෙනවා. එය පසුගිය වසරට සාපේක්ෂව 25.9% ක වර්ධනයක් බවයි රාජ්‍ය මූල්‍ය සමාලෝචන වාර්තාව පෙන්වා දෙන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News