ජල විදුලිය අරපිරිමැස්මෙන් (VIDEO)

Share

අද දිනයේ මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ප්‍රදේශවල ශරීරයට දැනෙන උණුසුම අවධානය යොමු කළයුතු මට්ටමක පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. මෙය අතර වියළි කාලගුණ තත්ත්වය හමුවේ ජලය සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසටද බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News