කාලගුණය යළි රතුවෙයි (VIDEO)

Share

නිරිත දිග මෝසම සක්‍රීය වීමත් සමඟ ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ලැබී ඇත්තේ වටවල ප්‍රදේශයටයි. එය සටහන් වන්නේ මිලිමීටර් 204ක් ලෙසයි. අධික වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක හතරකට නාය යෑමේ අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබෙනවා. මේ අතර මහවැලි ගඟේ පහත් බිම් වලට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News