අධ්‍යාපනය මූලික අයිතිවාසිකමක් කියන හරිනි (VIDEO)

Share

අධ්‍යාපනය මූලික අයිතිවාසිකමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. දරුවන්ට අධ්‍යාපනය අතහැර යාමට සිදුවන පසුබිම සම්පූර්ණයෙන්ම නැති කිරීමට රජය උත්සාහ කරන බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News