රැවටිල්ලට තිත තබන හැටි කියන සජිත් (VIDEO)

Share

රැවටිලි දේශපාලනයට තිත තබන්න නම් ජනතාව දැනුමින් සන්නද්ධ විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවතී රැස්වීමකට එක්වෙමිනුයි විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News