18ක් රෝහලට යැවූ බස් අනතුර (VIDEO)

Share

ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් දහඅට දෙනකු තුවාල ලබා තිබෙනවා. ඒ කෑගල්ල කරඬුපන හන්දියේදී සිද්ධිය සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News