රටේ සියලු පුරවැසියන්ට නිරෝගී සම්පන්න ජීවිතයක් ලබා දීම රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. අනුරාධපුර ශික්ෂණ රෝහලේ නවීන හෘද ප්රතිකාර සංකීර්ණය ඉදි කිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව ප්රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



