මෙට්‍රෝ බස් සිව්වන අංගනය රත්මලානේදී (VIDEO)

Share

මෙරට සිව්වන මෙට්‍රෝ බස් ඩිපෝව රත්මලානේදී විවෘත කෙරුණා. ඒ නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකරගේ ප්‍රධානත්වයෙනුයි. මෙම ඩිපෝව යටතට අයත් මෙට්‍රෝ බස් රථ සංඛ්‍යාව 30ක්.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News