කොළඹ දිසා අධිකරණය වෙත විද්‍යුත් නඩු ගොනු කිරීමේ පහසුකම හඳුන්වාදෙයි (VIDEO)

Share

කොළඹ දිසා අධිකරණය වෙත විද්‍යුත් නඩු ගොනු කිරීමේ පහසුකම පසුගියදා හඳුන්වා දුන්නා. එම පද්ධතිය ඊයේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ නිරීක්ෂණයට ලක්වුණා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News