උතුරු වෙරළ තීරයේදී මත්ද්‍රව්‍ය කිලෝ 81ක් සිය භාරයට ගැනීමට නාවික හමුදාව සමත් වී තිබෙනවා. හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් මෙලෙස භාරයට ගත් බවයි නාවික හමුදාව පවසන්නේ. මේ අතර බද්දේගම හල්පාතොට ප්‍රදේශයේ දී අද උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



