ජලභීතිකා නව පනත මගින් ඇතිවන ගැටළු ගැන කියන සජිත් (VIDEO)

Share

ජලභීතිකා නව පනත තුළින් පශු එන්නත් ක්ෂේත්‍ර සහකාර නිලධාරීන් ගැටළු රැසකට මුහුණ දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව පැවසුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනුයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News