නීතියෙන් බැහැරව කටයුතු කරන සමාගම් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි (VIDEO)

Share

මූල්‍ය සහ කල්බදු සමාගම්වලින් ලබාගත් වාහන යළි එම සමාගම්වලට පවරා ගැනීමේ දී පවතින නීතිය අනුව කටයුතු කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් පවසනවා. නීතියෙන් බැහැරව කටයුතු කරන සමාගම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News