අවසන් දිනය (VIDEO)

Share

2025 – 2026 තක්සේරු වර්ෂයට අදාළව ආදායම් බදු ගෙවීම සඳහා ලබා දී තිබූ කාලය අදින් අවසන් වනවා. මේ වසරේ බිලියන 100 ක අතිරේක බදු ආදායමක් අපේක්ෂා කරන බවයි දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් ජේ.ටී චන්දන පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News