ආසියානු ක්‍රීඩා උළෙලේ දී ලක්මව රනින් සැරසූ රුමේෂ් තරංග ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා. මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීමේ තරඟ ඉසව්වෙන් රන් පදක්කම ලක්මවට දිනාදීමටයි රුමේෂ් තරංග සමත් වුණේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more