ප්‍රදේශ කිහිපයක තවදුරටත් තෙල් පෝලිම් (VIDEO)

Share

අදත් ප්‍රදේශ රැසක ඉන්ධන පෝලිම් දක්නට ලැබෙනවා. පෞද්ගලික ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතවයි මෙම පෝලිම් හට ගෙන ඇත්තේ. අදාළ ආයතන ඉන්ධන බෙදා හැරීම සීමා කිරීම මීට හේතුවයි. මේ සම්බන්ධයෙන් අමාත්‍ය අනුර කරුණාතිලක අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් පැවසුවේ අවම ඉන්ධන තොගයක් පවත්වාගෙන යන ලෙසට සමාගම් වෙත දැනුම් දී ඇති බවයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News